Pahan Kanuwa Desana
Audio Preview
Share or Embed This Item
- Publication date
- 2013-11-24
- Topics
- Pahan Kanuwa පහන් කණුව ධර්ම දේශනා, Katukurunde, Nanananda, Gnanananda, Sinhala, Bana, Dhamma, Dharma, Buddhism, Pahan Kanuwa
- Language
- Sinhalese
මෑත යුගයේ ලක්දිව සංඝ පරපුර බැබලවාලු අති පුජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද මහා ස්වාමින් වහන්සේ දුර්ලභ අති උත්තම මහා සංඝ රත්නයකි. මෙවැනි ධර්මධර සිල්වත් වෙනත් භික්ෂුන් වහන්සේලා ලංකාවේ අපට දැකගන්නට හැකි වුයේ නම් ඒ අතක ඇඟිලි ගණනටඅඩු තරම් අල්ප සංක්යාවකි. සෑම පොහෝ දිනකම සිය ආරන්යට පැමිනි ගම්වැසි දායකයන්ට ගරුතර ස්වාමින් වහන්සේ කල ධර්ම දේශනා මෙසේ පහන් කනුව දේශනා ලෙස අද සියලු බෞද්ධයන්ගේ වැඩ පිණිස ප්‍රසිද්ධ කර ඇත.
අපවත්වී වදාළ මහා ස්වාමින් වහන්සේ ගැන කියවන්න.
මෙම දේශනා සියල්ල බා ගත කර අසා නිවන් මගට සපැමිනෙන්න. ඔබ බාගත කරනා මෙම දේශනා ඉතාම කුඩා File Size එකකින් ඉදිරිපත්කර ඇති නිසා ඒවා කොම්පිටුරයකින් පමණක් අසන්නට සිදු වේ. මෙම දේශනා නැවත මෘදුකාංගයක් පාවිච්චිකොට වෙනත් බිට් සන්ක්යාවකට (Bit Rate and Frequency) පෙරලන්නට පිළිවන.
These Dhamma Talks were given by Most Ven Katukurunde Nanananda Maha Thero at the Pothgul Arana, Devalegama, one of the few ariya sangha we had in Sri Lanka till recently. These files are of smallest possible size (16 kbps and 11020 Hz)for easy downloading (and can be listened on a computer) but once downloaded you may convert them to a higher bit rate and frequency to record on to CDs to make MP3 Discs that can be played on MP3 Players. May you be well. (Ranjith)
- Addeddate
- 2013-11-24 01:48:05
- External_metadata_update
- 2019-04-11T13:59:36Z
- Identifier
- Pahankanuwa
- Ocr
- tesseract 5.0.0-beta-20210815
- Ocr_detected_lang
- si
- Ocr_detected_lang_conf
- 1.0000
- Ocr_detected_script
- Latin
- Ocr_detected_script_conf
- 0.5152
- Ocr_module_version
- 0.0.13
- Ocr_parameters
- -l sin
- Page_number_confidence
- 51.40
- Pdf_module_version
- 0.0.15
- Ppi
- 216
- Scanner
- Internet Archive HTML5 Uploader 1.4.2
- Year
- 2013
comment
Reviews
Subject: Appreciation
Subject: Contact
Subject: Review
38,616 Views
9 Favorites
DOWNLOAD OPTIONS
IN COLLECTIONS
CratediggersUploaded by Sinhala Dhamma on